Header

Sri Lanka Army

Defender of the Nation

29th October 2016 13:49:48 Hours

ස්ථාවර නියෝග පිළිබඳව යුද හමුදා භට පිරිස් දැනුවත් කරයි

යුද හමුදා ස්ථාවර නියෝග පිළිබඳව යුද හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අඟහරුවාදා (25) දින දියතලාව මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවනාගාරයේ දී පවත්වනු ලැබීය.

මෙහිදී නිවාඩු /රාජකාරී දුම්රිය බලපත්‍ර, නිදහස් බස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම හා පරිහරනයේ දී අනුගමනය කළ යුතු හමුදා චර්යා නියෝග පිළිබඳව දැනුවත් කරනු ලැබීය.

ගමන් පාලන අධ්‍යක්ෂක මණ්ඩලයේ මේජර් එන්.ඩී.පී මාරසිංහ සහ කෝප්‍රල් ආර් රත්නායක යන අයවලුන් විසින් මෙම දේශණ පවත්වනු ලැබීය.

එම දේශණ සඳහා නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ.

jordan Sneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp