Header

Sri Lanka Army

Defender of the Nation

29th October 2016 13:41:57 Hours

යුද හමුදා භට පිරිස් ඩෙංගු වැළැක්වීම පිළිබලදව දැනුවත් කරයි

බදාදා පුහුණු දින වැඩසටහන නිමිත්තෙන් ඩෙංගු වැළැක්වීම පිලිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් බදාදා (26) දින මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී පවත්වනු ලැබීය.

මෙහිදී ඩෙංගු වැළැක්වීම පිළිබඳව දේශණය 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායෙහි බලලත් නිලධාරී I ඩී.එම්.ඒ.පී ජයවර්ධන විසින් සිදු කරනු ලැබීය.

නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් මෙම වැඩසටහන සඳහා සහභාගි වූහ.

Sports brands | Air Jordan