Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
20th September 2016 21:01:31 Hours
සැපර්ස් ජිම්පො 4 X 4 - 2016
ශ්‍රී ලංකා ඉංජිනේරු කාරක රෙජිමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ සැපර්ස් ජිම්පො 4 X 4 – 2016 රේසින් රථ තරඟාවලිය සෙනසුරාදා (17) පෙරවරුවේ ඇඹිලිපිටිය සැපර්ස් ධාවන පථයේ දී පවත්වනු ලැබීය. මෙම තරඟාවලිය ශ්‍රී ලංකා ෆෝවීල් ධාවකයින්ගේ සංගමය සහ ශ්‍රී ලංකා රේසින් මෝටර් බයිසිකල් ධාවකයින්ගේ සංගමය සමඟ එක්ව සංවිධානය කරනු ලැබූ අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් කිහිපදෙනෙකු මෙම තරඟාවලිය සඳහා සහභාගි වූහ. එම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහභාගි විය. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් ජනතාව මෙම තරඟාවලිය නැරඹීම සඳහා එක් වූහ. ජයග්‍රාහකයින් පහතින් දැක්වේ. රේසින් මෝටර් සයිකල් 125 සීසී - ආරක්ෂක සේවා ඉසව්ව සංඥා සෙබල ඩි.බි.කේ. සිල්වා - සංඥා බලකාය - ප්‍රථම ස්ථානය කෝප්‍රල් එම්.එම්.ජේ.එස්. ප්‍රේමරත්න - විජයබාහු පාබල රෙජිමේන්තුව - දෙවන ස්ථානය ලාන්ස් කෝප්‍රල් පී.එම්.ජේ. සිගේරා - ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය - 3 වන ස්ථානය රේසින් මෝටර් සයිකල් 125 සීසී - ජාතික ඉසව්ව කෝප්‍රල් එම්.එම්.ජේ.එස්. ප්‍රේමරත්න - විජයබාහු පාබල රෙජිමේන්තුව - ප්‍රථම ස්ථානය සංඥා සෙබල ඩි.බි.කේ. සිල්වා - සංඥා බලකාය - දෙවන ස්ථානය ස්ටැන්ඩර්ඩ් මෝටර් සයිකල් 125 සීසී - ජාතික ඉසව්ව කෝප්‍රල් පී.ආර්. විජේරත්න - විජයබාහු පාබල රෙජිමේන්තුව - ප්‍රථම ස්ථානය ස්ටැන්ඩර්ඩ් මෝටර් සයිකල් 250 සීසී - ජාතික ඉසව්ව - තරග අංක 1 කෝප්‍රල් පී.ආර්. විජේරත්න - විජයබාහු පාබල රෙජිමේන්තුව - තෙවන ස්ථානය ස්ටැන්ඩර්ඩ් මෝටර් සයිකල් 250 සීසී - ජාතික ඉසව්ව - තරග අංක 2 සාමාන්‍ය සෙබල ඩබ්.බි.එල්.ජේ. කුමාරසිංහ - ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය - තෙවන ස්ථානය රෙසින් මෝටර් සයිකල් 250 සීසී - ජාතික ඉසව්ව - තරග අංක 1 කෝප්‍රල් එම්.එම්.ජේ.එස්. ප්‍රේමරත්න - විජයබාහු පාබල රෙජිමේන්තුව - ප්‍රථම ස්ථානය සංඥා සෙබල ඩි.බි.කේ. සිල්වා - සංඥා බලකාය - දෙවන ස්ථානය රෙසින් මෝටර් සයිකල් 250 සීසී - ජාතික ඉසව්ව - තරග අංක 2 කෝප්‍රල් එම්.එම්.ජේ.එස්. ප්‍රේමරත්න - විජයබාහු පාබල රෙජිමේන්තුව - දෙවන ස්ථානය ලාන්ස් කෝප්‍රල් පී.එම්.ජේ. සිගේරා - ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය - 3 වන ස්ථානය
Sportswear free shipping
|
Nike Shoes, Sneakers & Accessories