Header

Sri Lanka Army

Defender of the Nation

20th September 2016 20:57:31 Hours

ජීවිතය පිළිබඳව පාසල් සිසුන් සහ හුද හමුදා සාමාජිකයින් දැනුවත් කෙරේ

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකය විසින් යුද හමුදා සාමාජිකයින් සහ පූනානි ප්‍රදේශයේ පාසල් ළමුන් සඳහා තෘප්තිමත් ජීවිත සහ නායකත්ව පුහුණුව මැයෙන් වැඩමුළුවක් සෙනසුරාදා (17) දින 23 වන සේනාංක මූලස්ථානයේ දී පවත්වනු ලැබීය. එම තේමාව යටතේම පැවති පළමු වැඩමුළුව ප්‍රදේශයේ පාසල් හතරක ළමුන් සඳහා පැවැත් වූ අතර, අනෙකුත් දේශණයන් යුද හමුදා භට පිරිස් සඳහා සිදු කරනු ලදී. ප්‍රවීණ දේශක නාලක හේවා මද්දුම මහතා විසින් ස්වේච්ඡාවෙන්ම මෙම දේශණය සිදු කරනු ලැබීය. එම වැඩමුළුව සඳහා නිලධාරීන් 75, සෙසු නිලයින් 250 ක් සහ පාසල් ළමුන් 200 ‍දෙනෙකු සහභාගි වූහ.buy footwear | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News