Header

Sri Lanka Army

Defender of the Nation

19th September 2016 13:52:49 Hours

පැරාලිම්පික් හි දී ශ්‍රී ලාංකිකයින්ගෙන් තවත් තරඟ වාර්තා

මෙදිනවල පැවැත්වෙන පැරාලිම්පික් අවසන් තරඟ ඉසව්වවල දී මීටර් 100 ධාවන ඉසව්වෙන් 6 වන ස්ථානය දිනා ගැනීමට කමාන්ඩෝ රෙජිමේන්තුවේ සැරයන් වයි.පි.ඒ.පි. ජයලත් සමත් වූ අතරම එහි 8 වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍ර‍ල් එච්.එච්.ඩි.ජි. චූලදාස සමත්විය.latest Nike Sneakers | Air Jordan 5 Raging Bull Toro Bravo 2021 DD0587-600 Release Date - SBD