Header

Sri Lanka Army

Defender of the Nation

05th September 2016 13:44:31 Hours

ලේ පරිත්‍යාග කිරීමට සැමට ආරාධනා

ලේ බැංකුවෙහි පවතින රුධිර ප්‍රමාණයන් නිසි පරිදි පවත්වාගැනීම සඳහා සියලුම යුද හමුදා සාමාජිකයින්ගෙන් සෑම දිනකම පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා කාලය තුළ ස්වේච්ඡාවෙන් ලේ පරිත්‍යාග කරන ලෙස නාරාහේන්පිට යුද හමුදා රෝහල විසින් ඉල්ලීමක් කර ඇත. ඒ අනුව යුද හමුදා රෝහලේ දෙවන මහලෙහි පිහිටි ලේ බැංකුව වෙත වාර්ථා කරන ලෙස සියලුම පරිත්‍යාගශීලීන් වෙත ඉල්ලීමක් කර ඇත. මෙම ව්‍යාපෘතිය ආරම්භ කරමින් ලුතිතන් කර්නල් (වෛද්‍ය) ලෝචන ප්‍රනාන්දු විසින් ප්‍රථමයෙන් ලේ පරිත්‍යාග කර ඇත. Best Authentic Sneakers | Nike Air Force 1 Shadow White/Atomic Pink-Sail For Sale – Fitforhealth