Header

Sri Lanka Army

Defender of the Nation

05th September 2016 13:33:19 Hours

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය තවත් පුහුණූ දිනයක් පවත්වයි

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ අධීක්ෂණය යටතේ එම මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරිනඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන්හි රාජකාරී නියුතු යුද හමුදා සාමාජිකයින්ගේ මූලික දැනුම වර්ධනය කිරීමේ අදිටනින් බදාදා (31) දින තවත් පුහුණුවීම් දිනයක් එම මූලස්ථාන ශ්‍රවනාගාරයේ දී පවත්වනු ලැබීය. එහි ප්‍රධාන නිරීක්ෂක ලෙස බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් බී.පී.එස් ද සිල්වා සහභාගි විය. මෙහිදී ‘ජීවිත ඉලක්ක සැකසුම’ පිළිබඳව දේශණය ගජබා රෙජිමේන්තුවේ කපිතාන් ඩබිලිව්.ඩී.එල් කුලතුංග විසින් සිදු කළ අතර, ‘න්‍යෂ්ටික බලය’ පිළිබඳව දේශණය ශ්‍රී ලංකා යුද හමුදා පාබල හමුදාවේ කපිතාන් වයි.ඒ.කේ.ජී මධුශංක විසින් සිදු කරනු ලැබීය.Best Authentic Sneakers | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp