Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
02nd September 2016 20:05:40 Hours
වර්තමානයේ 'මෘදු බලයේ ' සංස්කෘතිය
බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාළාවේ පැවැත්වෙන ‘කොළඹ ආරක්ෂක සමුළුව - 2016’ හි දෙවන දින සැසියේ එක්සත් ජනපද යුද හමුදා පැසිපික් කලාපයේ නියෝජ්‍ය අණදෙන ජෙනරාල් මේජර් ජෙනරාල් ග්රෙග් බිල්ටන් මුලසුන හෙබ වූ සැසියේ දී හොංකොං හි පිහිටි චීන විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, ආචාර්ය ඩෙරෙක් යුඑන් (හොංකොං) ‘සමකාලීන ලෝකයේ මෘදු බලය භාවිතා කිරීම පිළිබද ආසියානු දෘෂ්ඨිකෝණය’ පිළිබද ඉදිරිපත් කළ අදහස් පහතින් දැක්වේ. මෙහි දී ආසියානු කලාපය තුල දකුණු කොරියාව, ජපානය වැනි රටවල් තුල සංස්කෘතිකමය වශයෙන් මෘදු බලය භාවිතා වන ආකාරය පිළිබද ඔහු විසින් ඉස්මතු කර දැක්විය. තවද ඔහු සිය කතාවේ දී පහත සඳහන් ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු කරන ලදි. - නැගෙනහිර ආසියාව තුල මේ වනවිට න්‍යායික රාමුවක් තුල සංස්කෘතිකමය වශයෙන් මෘදු බලය සදහා අරගලයක් පවතියි ජනප්‍රිය සංස්කෘතික කේන්ද්‍රය - ජපානය, කොරියාව හා චීනය අතර සංස්කෘතික ගැටුම් - කොරියානු ආකෘතියට අනුව චීනයේ අනුගතවීම චීන මෘදු බලයේ සීමාවන් අභ්‍යන්තර අර්බුධ සහ පරස්පර විරෝධි උපායමාර්ගික සංස්කෘතීන් - යථාර්ථවාදය : ප්‍රායෝගික, අනුවර්ථනය වන නමුත් සංස්කෘතිය සමග නොසැසඳේ විවිධ දේශපාලන - ආර්ථික - රාජ්‍ය තාන්ත්‍රික මෘදු බලය හා මෙවලම් ජපානය - 1990 දී ආසියාවේ නව මුහුණුවර සාම්ප්‍රදායික සහ නවීන සංස්කෘතියකින් සමන්විතය - එහි සංස්කෘතික බලපෑම, දේශපාලන බලය බවට පරිවර්තනය කළ නොහැක: ඓතිහාසික එදිරිවාදිකම් පොප් - සංස්කෘතිය රාජ්‍ය තාන්ත්‍රික මෙවලමක් ලෙස ප්‍රසිද්ධියේ භාවිතය රියෝ 2016 ඔලිම්පික් සමාප්ති උත්සවය - සුපර් මාරියෝ බ්‍රොස් (1985) - කැප්ටන් ත්සුභාස (1981) - පැක් මෑන් (1980) - හෙලෝ කිටි (1974) කොරියාව - 1997 දී කොරියානු නාට්‍ය ආරම්භයෙන් ජාත්‍යන්තර ප්‍රසිද්ධිය ලබා ගැනීම ජපන් සංස්කෘතික නිෂ්පාදන මිල අධික බවට පත් විය - කොරියානු සංස්කෘතික රැල්ල : - කොරියානු නාට්‍ය සහ චිත්‍රපට, කොරියානු ආහාර පිසීම, භාෂාව හා ශෛලිය - රාජ්‍ය තන්ත්‍රය + ජාතීන් ලෙස බෙදීම + ආර්ථික බලපෑම් - අපනයනය ඉලක්ක කර ගත් ආර්ථිකයක් ලෙස කොරියාවට ඉතා ඉහල ප්‍රතිලාභ හොල්යු - මනෝවෛද්‍ය - ගැන්ගම් ස්ටයිල් (2012) - My Love from the Star (2013-4) - Descendants of the Sun (2016) ජාතික වෙළඳනාම : ඉක්මන් තක්සේරුවක් - ජපානයේ වඩා හොඳින් මධ්‍යගත උපාය වඩාත් ඵලදායී ලෙස කොරියානුවන් භාවිතා කිරීම - කොරියාවට වඩා හොද වෙළඳනාමයක් චීනයේ ජාතික නිෂ්පාදන සදහා ලබා දී තිබිම - ජපානයට වඩා චීනය සිය නිෂ්පාදනත් සමග සංස්කෘතිය ද ව්‍යාප්ත කරයි. නමුත් ජපානය එසේ ක්‍රියා නොකරයි.
Sports News
|
NIKE