Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
01st September 2016 21:04:26 Hours
‘ආසියාතික රටවල් සමඟ අනේයෝන්‍ය වශයෙන් වාසිදායක වන ලෙස ව්‍යාපාර සඳහා ආර්ථික ආරක්ෂාවක් යෙදිය යුතුයි’, හිටපු නේටෝ උපදේශක පවසයි
හිටපු විදේශ ලේකම් හා උතුරු පළාත් ආණ්ඩුකාර එච්.එම්.ජී.එස්. පලිහක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ‘කොළඹ ආරක්ෂක සමුළුව - 2016’ පළමු දින සැසියේ දී ‘බලයේ විහිදිම සහ හමුදාවන්හි අනාගතය’ තේමාව යටතේ හිටපු නේටෝ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක හා ආර්ථික උපදේශක හා 12 වන නේටෝ මහ ලේකම්ගේ උපදේශක මහාචාර්ය ඒඩ්රියන් කෙන්ඩ්‍රි (එක්සත් රාජධානිය) ද සිය අදහස් දැක්විය. එහි සාරාංශය මෙසේය: කවුටිල්‍ය (චානක්‍ය) (ක්‍රි.පූ. 370-283) අර්ථ ශාස්ත්‍රයෙහි සදහන් වන පරිදි බලය හේතුවෙන් සම්බන්ධතා වර්ධනය වේ. ඒ තුලින් ශක්තින් වර්ධනය වේ. එමගින් මිත්‍රත්වය වර්ධනය කර ගත හැක. උරුමයන්, අවශ්‍යතාවයන් සහ බලය - අතීතයේ සිදු වූ දේ නැවත නැවතත් සිදුවේ යැයි බොහෝදෙනාට අමතක වේ (ජෝර්ජ් සැන්ටයානා 1863-1952) - ජාතීන්ට ස්ථිර මිතුරන් හෝ ස්ථිර මිතුරු රාජ්‍යයන් නොමැත, ඔවුන්ට ඇත්තේ ස්ථිර අවශ්‍යතාවයන් පමණකි (පල්මෙස්ටන් අධිපාදවරයා (1784-1865) - බලය විනාශයට හේතු වේ : අත්තනොමතික බලය හේතුවෙන් අත්තනොමතික ලෙස විනාශයට පත්වේ (ඇක්ටන් ආධිපාදවරයා 1834-1902) - යහපත් මිනිසුන් කිසිවක් නොකර සිටිම අනර්ථය ජයගැනීමට හේතු වේ (ඇක්ටන් ආධිපාදවරයා 1834-1902) බලයේ විහිදීම : මුලික ගැටලු බලයේ විහිදිම සමන්විත වී ඇති මූලාශ මොනවාද? කාහටද මෙම බලයේ වගකීම පැවරෙන්නේ? 21 වැනි සියවසේ දෙවන දශකයේ මෘදු හා දෘඩ බලය ක්‍රියාත්මකවීම කෙසේද? ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සහයෝගීතා විසදුම් තුලින් ගෝලීය පොදු අවශ්‍යතාවන් සහ යහපත් ආර්ථික හා දේශපාලන සබදතාවයන් වර්ධනය කර ගනු ලබන ආකාරය කෙසේද?බහු-සංස්කෘතික, බහු-වාර්ගික ගෝලීය පරිසරයක් තුළ (තනිව, දේශීය, ජාතික, කලාපීය සහ ජාත්‍යන්තර ආදි වශයෙන්) බලය ස්ථිරව ක්‍රියා කරන්නේ කෙසේද? ජාත්‍යන්තර දේශපාලන හා ආර්ථික නායකත්වය ශක්තිමත් කිරීමෙහිලා මෘදු බලයේ කාර්යභාරය කුමක්ද? බලයේ විහිදීම : බලපෑම් විශ්ලේෂණය - ක්‍රිකට්, සංස්කෘතිය හා සංගීතය : ලෝකයට බලපාන අයුරු - ගෝලීයකරණය සහ මෘදු බලයේ උත්පත්ති : ජෝසෆ් නයී - මෘදු බලයේ දර්ශකයන් - ජාලකරණයේ පිබිදීම - ඩිජිටල් තාක්ෂණයේ වැදගත්කම - වෙළඳ, ආධාර සහ අධ්‍යාපනයේ ආයෝජන මෘදු බලය සහ එය ගෝලීයකරණය ජයගත් ආකාරය 2016 වන විට ආසන්න වශයෙන් මිලියන 700 ක ජනගහනයක් දරිද්‍රතාවයෙන් පෙළෙයි, 2001 වර්ෂයේ සිට මිලියනයකට අධික ජනගහනයක් සහ ගෝලීය ජනගහනයෙන් 10% කට වඩා අඩුවිම ගෝලීය ආර්ථිකයේ අනාරක්ෂිතභාවය හේතුවෙන් ඉදිරි දශක තුල දී දරීද්‍රතාවය අවම කිරීමට තර්ජන ඇතිවේ. හමුදාවන්හි අනාගතය බලයේ ස්ථාවර බව බලයේ සංයුතිය බලයේ සමතුලිතතාවය ආගමික බලය බලයට ඇති අභියෝග බලයේ ධාරීතාවය බලයේ ස්ථර ගෝලීයකරණය සහ මෘදු බලය මෘදු බලය මැනීම හා හඳුනා ගැනීම ජාලකරණයේ පිබිදීම ඩිජිටල් තාක්ෂණයේ වැදගත්කම වෙළඳ, ආධාර සහ අධ්‍යාපනයේ ආයෝජන ගෝලීයකරණය, ආර්ථික අවදානම සහ අස්ථාවරත්වය ගෝලීයකරණය තුලින් ආර්ථික අවස්ථා නිර්මාණය කරයි ; නමුත් ක්‍රමයෙන් වර්ධනය වන සබදතා : ඉහළයමින් පවතින ආර්ථික අසමතුලිතතාවය, අවදානම් සහ අර්බුදකාරි යටිතල පහසුකම් (බැංකු සහ මුල්‍ය වෙළදපොල), අවිනිශ්චිත සහ වේගවත් ප්‍රාග්ධන අවපාතය, අසමානතාවය, සම්පත් සඳහා රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශයන්හි පවතින තරගකාරීත්වය බලය විනාශවීම : බලය විනාශවීමට එරෙහිව මෘදු බලයේ භාවිතය ජාතින් අසමත් වන්නේ ඇයි : දරිද්‍රතාවය, දුෂණය සහ ත්‍රස්තවාදය නේටෝ දැක්මට අනුව ආර්ථිකය සහ මෘදු ආරක්ෂාව ආර්ථික ආරක්ෂාව මිත්‍ර හා ගෝලීය සහකරුවන් සමග නේටෝ ප්‍රමුඛතාවයට තීරණාත්මක පැතිකඩක් නේටෝ 2010 උපාය මාර්ගික සංකල්පයට අනුව මිත්‍ර රාජ්‍යයන්හි ආරක්ෂාව සම්බන්ධ පැනනගින අභියෝග සහ අර්බුධ නිරාකරණය කිරීම සඳහා ප්‍රගතිගාමි ක්‍රමවේදයන් අනුගමනය කිරීම. නේටෝ, ගෝලීය වෙළද සහ සමුද්‍ර වශයෙන් දෘඩ සහ මෘදු බලයේ යෙදවීම 2016 වර්ෂය පුරා නේටෝ ආරක්ෂක අමාත්‍යංශය හරහා මංකොල්ලකෑම්වලට එරෙහිව මෙහෙයුම් දියත්කරන ලදි. සාගර පළිහ මෙහෙයුම : ලෝකයේ කාර්ය බහුලම නැව් මාර්ග සදහා ආරක්ෂාව සැපයීම. ලෝකයේ සියයට 90 ක් පමණ වන වෙළද නාවික මාර්ගවලින් 50% ක් ඉන්දීය සාගරය හරහා ගමන් කරයි. 20% ක් පමණ ගෝලීය තෙල් නිෂ්පාදනය (35% ටැංකිවලට අසුරන ලද තෙල්) හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරෙයි. නේටෝ මංකොල්ලකෑම්වලට එරෙහි මෙහෙයුම් වෙළද නැව් මගින් ආර්ථික පිරිවැය අඩු කිරීම සඳහා උපකාර වේ.
Adidas footwear
|
nike fashion