Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
01st September 2016 20:58:46 Hours
‘මෘදු බලය’ පිළිබඳව සාධක තුනක් යටතේ අර්ථ දක්වයි - ආචාර්ය සාමන්
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රන ශාලාවේ පැවති කොළඹ ආරක්ෂක සමුළුවෙහි ප්‍රථම දිනයෙහි බංගලාදේශයේ ඩකා විශ්ව විද්‍යාලයෙහි ජාත්‍යාන්තර සබදතා දෙපාර්තමේන්තුවෙහි සහකාර මහාචාර්ය රෂෙඩ් යූඉසඩ් සාමන් මහතා විසින් මෘදු බලය සැමදා කෙතරම් වැදගත් දයන්න? අදහස් ඉදිරිපත් කරනු ලැබීය. එහිදී සමුළුව අමතමින් ඔහු පහත සදහන් නිදර්ශන සාරාශගත කරනු ලැබීය. මෘදු බලයේ ඉතිහාසය සමකාලීන රාජ්‍ය තාන්ත්‍රිකයින් මෘදු බලය පිලිබඳව සංකල්පය පුළුල්ව පිලිගත් ආකාරය මීට බොහෝ කලකට පෙර පැවති මෘදු බලයේ සංකල්පය 17 වන සියවසේ දී ප්‍රනෑන්ඩ් බ්‍රවුඩල් නම් කණ්ඩායම විසින් ලොවට ස්මතු කරනු ලැබූ ශිෂ්ඨත්වයේ විසරණය 1990 මුල් භාගයේ දී ජෝෂප් නයී විසින් මෘදු බලය මගින් ජාත්‍යන්තර සබදතා හදුන්වා දීම. 1990 දී ප්‍රකාශයට පත් කරන ලද Bound to Lead නම් ග්‍රන්ථය, 2002 වර්ෂයේ ඇමෙරිකන් බලය සහ 2004 දී මාදු බලය පිළිබදව සංකල්ප හදුන්වා දී ඇත. 1980 දශකයේ ආරම්භ කරනු ලැබූ ජාත්‍යාන්තර සබඳතා පිළිබඳව ප්‍රසිද්ධිය සාකච්ඡාවට බදුන් වීම. නයි දාර්ශනිකයා විසින් ඉදිරිපත් කරනු ලැබූ මෘදු බලය පිළිබඳව විවේචනාත්මක සංකච්ඡාව පිළිබඳව හැදින්වීම. නයි නම් දාර්ශනිකයාගේ මෘදු බලය පිළිබඳව නිර්වචනයට අනුව මෘදු බලය නම් අන් පුද්ගලයෙක් ලව තමන්ට අවශ්‍ය කාර්යයන් ඉටු කර ගැනීමට ඇති හැකියාව නයි නම් දාර්ශනිකයාගේ ප්‍රකාශයට අනුව අන් අයගේ මනාපය හැඩගස්වා ගැනීම පිළිබඳව දේශපාලන න්‍යාය පත්‍රයක් සකස් කිරීම . නයී නම් දාර්ශනිකයාගේ ප්‍රකාශයට අනුව 1990 මෘදු බලය යන සංකල්පය මත ප්‍රකාශ ඉදිරිපත් කිරීම. 2012 වර්ෂයේ දී නයි නම් දාර්ශනිකයාගේ ප්‍රකාශ අනුව ඇමෙරිකානු බලය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීම. නයි නම් දාර්ශනිකයාගේ අදහසට අනුව නිකුත් කර ඇති ප්‍රකාශ වෙහෙස මහන්සි වී ක්‍රියා කිරීමෙන් හමුදා සහ ආර්ථික ඵලදායීතාවය මෘදු බලය මගින් ජාත්‍යාන්තර මට්ටමට රැගෙන ඒම. නයි නම් දාර්ශනිකයාගේ අදහස් අනුව 2004 වර්ෂයේ දී මෘදු බලය පිළිබඳව නිකුත් කරනු ලැබූ ග්‍රන්ථය.
best shoes
|
2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp