Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
30th August 2016 19:58:04 Hours
121 බලසේනා භට පිරිස් ලේ දන්දීමේ වැඩසටහනක
12 වන සේනාංකයේ භට පිරිස් විසින් මොණරාගල ‘රණ සොයුර’ සුබසාධක සංගමය සමඟ එක්ව පසුගිය සෙනසුරාදා (27) දින බුත්තල, දොලපිහිල්ල විහාරස්ථානයේ දී සිය වාර්ෂික ලේ දන්දීමේ කඳවුර පවත්වන ලදි. 121 බලසේනාව යටතේ ස්ථාපිත 18 වන ගැමුණු හේවා බලකායේ සහ 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සෙබලුන් 20 දෙනෙකු මෙහි දි ලේ දන්දීම සිදු කෙරිනි. යුද හමුදා සාමාජිකයින් මෙන්ම සිවිල් වැසියන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
Running sport media
|
2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp