Header

Sri Lanka Army

Defender of the Nation

29th August 2016 15:31:22 Hours

කෘෂිකර්ම පාඨමාලාවෙහි සහතිකපත් බෙදාදීමේ උත්සවය අවසන් වේ

කාබනික කෘෂිකර්මය පිළිබඳව දැනුම වැඩි දියුණු කිරීමේ අදිටනින් කන්දකාඩු යුද හමුදා කෘෂිකර්ම ගොවිපලෙහි පවත්වනු ලැබූ කෘෂිකර්ම පාඨමාලාව සම්පූර්ණව හදාරනු ලැබූ පාඨමාලාලාභීන් 25 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය බ්‍රහස්පතින්දා (25) දින කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්ය නියුක්ත අධ්‍යක්ෂක කර්නල් ඒ.කේ.ඒ.බී. ගුණරත්න ගේ ප්‍රදානත්වයෙන් පවත්වනු ලැබීය. එහිදී කෘෂිකර්මය පිළිබඳව විශේෂ දේශණයක් යුද හමුදා වෘත්තීය පුහුණු පාසලෙහි සේනාවිධායක කර්නල් එම්.ආර්.කේ.ඩබ්. පින්නවල විසින් සිදු කළ අතර, යුද හමුදා වෘත්තීය පුහුණු පාසලෙහි අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් පී.පී.එන් සමරසිංහ ද එම අවස්ථාව සඳහා සහභාගි විය. best Running shoes brand | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp