Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
29th August 2016 15:16:52 Hours
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන තවත් පරිගණක පාඨමාලාවක් නිමා වේ
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු යුද හමුදා සාමාජිකයින්ගේ පරිගණක දැනුම වර්ධනය කිරීමේ අදිටනින් පවත්වනු ලැබූ තවත් එක් පරිගණක පාඨමාලාවක් එම මූලස්ථාන දේශණ ශාළාවේ දී සිකුරාදා (26) දින නිමා විය. යුද හමුදා නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසු නිලයින් 37 දෙනෙකු සමගින් යුද හමුදා සාමජිකයින් 41 දෙනෙකු සහභාගි වූ එම පාඨමාලාව ජුලි මස 26 වන දින ආරම්භ වුණ අතර, නුගේගොඩ ඔරියන් ඇකඩමි ආයතනය මේ සඳහා දායකත්වය ලබා දී ඇත. එම පාඨමාලාව සම්පූර්ණයෙන්ම නිම කරනු ලැබූ පාඨමාලාලභීන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය සඳහා කර්නල් සම්බන්ධීකරන කර්නල් ජේ.ඩී.සී.ජේ ජයසිංහ, මාණ්ඩලික නිලධාරී II මේජර් ආර්.එම්.අයි.එන් බණ්ඩාර සමගින් ඔරියන්ට් ඇකඩමි ආයතනයෙහි ප්‍රධාන විධායක නිලධාරී කපිල ගිරාගම මහතා සහභාගි වූහ. ශ්‍රී ලංකා සංඥා බලකායෙහි කපිතන් එම්.එම් චන්ද්‍රෙස්කර, 7 වන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකායෙහි සාමාන්‍ය සෙබල කේ.එච්.සී.එස් ගුරුසිංහ සහ සන්නද්ධ බුද්ධි බලකායෙහි සාමාන්‍ය සෙබල එම්.එම්.ආර්.පී.එස්.එස්.එස්.එස් බණ්ඩාර පිළිවෙලින් පාඨමාලාවෙහි කුසලතා ලබා ගැනීමට සමත් විය. එම අවස්ථාව සඳහා යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ.
Adidas footwear
|
Women's Nike Air Jordan 1 trainers - Latest Releases , Ietp