Header

Sri Lanka Army

Defender of the Nation

26th August 2016 12:38:18 Hours

රන්දෙණිගල රක්ෂිතයේ ඇති වූ ගින්න යුද හමුදා භට පිරිස් මැඩපවත්වයි

වලපනේ, රන්දෙණිගල රක්ෂිතයේ බදාදා (24) දින ඇති වූ ලැව් ගින්න මැඩපැවැත්වීම සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් වහා ක්‍රියාත්මක වන ලදි. ශ්‍රී ලංකා පාබල හමුදාව වෙතින් නිලධාරියෙකු සහ සෙසු නිලයින් 25 දෙනෙක්, 3 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් නිලධාරියෙකු සහ සෙසු නිලයින් 20 දෙනෙක් මෙන්ම 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ නිලධාරියෙකු සහ සෙසු නිලයින් 10 දෙනෙක් ඇතුලු යුද හමුදා සාමාජිකයින් 58 දෙනෙකු එම ප්‍රදේශයට ළගා වී මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා සහාය දැක්විය.latest Nike release | Sneakers