Header

Sri Lanka Army

Defender of the Nation

25th August 2016 17:51:15 Hours

යුද හමුදා භට පිරිස් ආගමික කටයුතු සඳහා දායකවෙයි

කන්ඩලඩි භද්‍රකාලි අම්මාන් හින්දු කෝවිලෙහි වාර්ෂික උත්සවය සතියක් පූරා එම දේවාල පරිශ්‍රයේ දී පවත්වන ලදි. එහිදි එම කෝවිල් උත්සවය සඳහා සහභාගි වූ බැතිමතුන් වෙත අවශ්‍ය ආහාර පැකට් සහ පානීය ජලය 233 බලසේනාවෙහි බලසේනාධිපති කර්නල් ජේ.එම්.සී ජයවීරගේ අධීක්ෂණය යටතේ එම භට පිරිස් විසින් ලබා දෙනු ලැබීය. මෙම ආශිර්වාද උත්සවයේ දී හින්දු චාරිත්‍රාණුකුලව 233 බලසේනාවෙහි සියලු නිලයින් සඳහා ආශිර්වාද පැතිම ද සිදු කෙරිනි. එම අවස්ථාව සඳහා යුද හමුදා සාමාජියින් සමගින් බැතිමතුන් දහසකට අධික පිරිසක් සහභාගි වූහ.bridge media | Nike