Header

Sri Lanka Army

Defender of the Nation

25th August 2016 17:49:22 Hours

බංගලාදේශ නියෝජිත පිරිසක් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංචාරයක

බංගලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලයෙහි මේජර් ජෙනරාල් හමිදූර් රහ්මාන් චවුද්‍රි ඇතුළු විසි හතර දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් සිකුරාදා (19) දින නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංචාරයක නිරත විය. ශ්‍රී ලංකාවට අධ්‍යාපන චාරිකාවක් සඳහා පැමිණි එම නියෝජිත පිරිස නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ විජේරත්න විසින් පිළිගනු ලැබීය. එහිදී ආඥාපතිතුමා විසින් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ වත්මන් ආරක්ෂක තත්වය සහ කාර්ය භාර්ය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදි. එම සංචාරය සිහිගන්වමින් මේජර් ජෙනරාල් කේ.එම්.යූ විජේරත්න සහ මේජර් ජෙනරාල් හමිදූර් රහ්මාන් චවුද්‍රි අතර සමරු තිළණ හුවමාරුවක් ද සිදු විය.latest Running Sneakers | Nike SB Dunk High Hawaii , Where To Buy , CZ2232-300 , Worldarchitecturefestival