Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
21st August 2016 16:40:37 Hours
මධ්‍යම සහ මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් ‘නිකිණි’ පුන් පොහෝ දිනය සමරයි
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා, යුද හමුදා පුහුණු පාසල් සහ ඒකකයන්හි සේවයේ නියුතු භට පිරිස් විසින් නිකිණි’ පුන් පොහෝ දිනය (අගෝස්තු 17) වෙනුවෙන් බෝධි පූජා පිංකමක් පවත්වන ලදි. දියතලාව, බෝධි කන්ද විහාරයේ දී පැවැත් වූ මෙම ආගමික වැඩසටහනේ දී දියතලාව කදුරුගොඩ විහාරාධිපති පූජ්‍ය මහින්දවංශ ස්වාමින් වහන්සේ විසින් ධර්ම දේශනාව සිදුකළ අතර එහිදි යුද හමුදාවට මෙන්ම භට පිරිස් වෙත ආශිර්වාද පැතීම ද සිදු කළහ. තවද, නිකිණි පුන් පොහෝ දිනයේ වැදගත්කම ද උන්වහන්සේ විසින් මෙහිදි පැහැදිලි කරන ලදි. බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් කේ.එම්.ඩි.ඒ.ඒ. ද සිල්වා ඇතුලු නිලධාරින් සහ සෙසු නිලයින් 200 ප්‍රමාණයක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. මීට අමතරව, මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ ගේ උපදෙස් මත 1 වන ශ්‍රී ලංකා සංඥා බලකාය ද එම ආරක්ෂක සේනා මුලස්ථාන මූළදීප විහාරස්ථානයේ දී බෝධි පූජා පිංකමක් පවත්වන ලදි. මෙහි ධර්ම දේශනාව ඇතාවැටුනුවැව රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය තිරපන ජිනරතන නායක ස්වාමින් වහන්සේ විසින් සිදු කළ අතර, මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය ආරම්භ කර වසර 7 ක් සපිරීම නිමිත්තෙන් මියගිය රණවිරුවන් වෙත පිං පැමිණවිමත්, යුද හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත ආශිර්වාද පැතීමත් එහිදි සිදු කෙරිනි. බ්‍රිගේඩියර් පාලන හා භට කාර්ය සම්පාදක බ්‍රිගේඩියර් ඩි.එස්.ඒ. දෙහිවත්ත සහ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් බි.පී.එස්. ද සිල්වා ඇතුලු අනෙකුත් මාණ්ඩලික නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් මෙන්ම සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
Running Sneakers Store
|
Men's Footwear