Header

Sri Lanka Army

Defender of the Nation

19th August 2016 13:02:33 Hours

563 බලසේනාව සඳහා නව මුළුතැන්ගෙයක්

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 563 වන බලසේනා මූලස්ථානයෙහි නවතමයෙන් ඉදි කරනු ලැබූ මුළුතැන්ගෙය බ්‍රහස්පතින්දා (16) දින වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් විවෘත කරනු ලැබීය. මෙම ගොඩනැගිල්ලෙහි වියලි සහ අමු සලාක ගබඩා කර තැබිය හැකි කොටසකින් ද සමන්විත වේ. එම ගොඩනැගිල්ල 563 වන බලසේනාවෙහි බලසේනාධිපති කර්නල් ඩී.පී.යූ ගුණසේකරගේ පූර්ණ අධීක්ෂණය සහ මඟපෙන්වීම යටතේ එම බලසේනාවෙහි භට පිරිස් විසින් ඉදි කරනු ලැබීය. එම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ.Asics shoes | Marki