Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
18th August 2016 20:32:37 Hours
ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකා නව කර්නල් සේනාවිධායක හට උණුසුම් පිළිගැනීමක්
ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකායෙහි නව කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත බ්‍රහස්පතින්දා (18) දින කොළඹ රොක් හවුස් පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ දී නව ධූරයෙහි රාජකාරී අරඹනු ලැබීය. එහිදී සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තුවෙහි මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.ටී ගමගේ සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායෙහි සන්නද්ධ බලසේනාවේ ආඥාපති බ්‍රිගේඩියර් ආර්.ජී.යු රාජපක්ෂ විසින් නව කර්නල් සේනාවිධයක පිළිගත් අතර, සන්නාහ සන්නද්ධ බලකා භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ අචාර සම්මාන පෙළපාලියක් පිරිනමනු ලැබීය. අනතුරුව මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත විසින් නව ධුරයෙහි රාජකාරී භාර ගැනීමෙහි ලිපි ලේඛන සඳහා අත්සන් කරනු ලැබීය. පසුව නව කර්නල් සේනාවිධායක භට පිරිස් අමතා සියලු නිල තේ පැන් සංග්‍රහය සඳහා සහභාගි වූ අතර, අවසානයේ දී එම මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරනු ලැබීය. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වුහ.
Buy Kicks
|
Nike Air Max 270