Header

Sri Lanka Army

Defender of the Nation

18th August 2016 13:45:21 Hours

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන දෙවන අණදෙන නිලධාරීන් සඳහා වැඩමුළුවක්

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය බල ප්‍රදේශයේ රාජකාරී නියුතු දෙවන අණදෙන නිලධාරීන් සඳහා පවත්වනු ලැබූ සිව් දින වැඩමුළුව සිකුරාදා (12) දින එම මූලස්ථාන පරිශ්‍රයේ දී අවසන් විය. එම වැඩමුළුව සඳහා දෙවන අණදෙන නිලධාරීන් 22 දෙනෙකු සහභාගි වූ අතර, එය ඉතා සාර්ථකව නිම කරනු ලැබීය. දෙවන අණදෙන නිලධාරීන්ගේ ඒකක මට්ටම් පරිපාලන දැනුම, භටකාර්ය සම්පාදනය මෙන්ම ඒකක අණදෙන නිලධාරියෙකු ලෙස පත් වීම සඳහා නායකත්ව ගුණාංග වර්ධනය කිරීම මෙම වැඩමුළුවෙහි ප්‍රධාන අරමුණ විය. එම වැඩමුළුවෙහි සමාප්ති දේශණය සඳහා 653 බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස්.කේ ඊෂ්වරන් සහභාගි විය.Running sports | Women's Nike Superrep