Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
18th August 2016 13:42:59 Hours
‘පවන්’ මෙහෙයුම සඳහා දායක වූ ඉන්දීය විරුවන් සිහිකරයි
1987 දී ශ්‍රී ලංකාව ත්‍රස්ථවාදීන්ගෙන් මුදවා ගැනීම උදෙසා ඉන්දීය සාම සාධක හමුදාව විසින් ‘පවන්’ මෙහෙයුමේ දී සිය ජීවිතය පූජා කළ ඉන්දීය රණවිරුවන් සිහි කිරීමේ උත්සවය සඳුදා (15) දින පලාලි ඉන්දීය සාම සාධක රණවිරු ස්මාරකය අභියස දී පවත්වනු ලැබීය. මෙහිදී පලාලි ඉන්දීය සාම සාධක හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම සඳහා යාපනයෙහි ඉන්දීය කවුන්සිල් ජෙනරාල් ශ්‍රියා නටරාජන් මහතා සහ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක එක් විය. ‘පවන්’ මෙහෙයුම සඳහා දායක වූ පැරා කමාන්ඩෝ රෙජිමේන්තු භට පිරිස් 10 දෙනෙකු සහ 13 වන පාබල හමුදා රෙජිමේන්තු භට පෙළක් 1987 ඔක්තෝම්බර් මස 12 වන දින මධ්‍යම රාත්‍රියේ ගුවනේ සිට ගොඩබිම වෙත ප්‍රහාරයක් සඳහා පැමිණීමේ දී ත්‍රස්තවාදී විසින් ඔවුන් වෙත වෙඩි තබා ඝාතනය කරන ලදී. එම රණවිරුවන් සිහිවීම සඳහා ඉන්දීය සාම සාධක හමුදාව විසින් එම රණවිරු ස්මාරකය ඉදි කර ඇත. මෙම අවස්ථාව සඳහා ශ්‍රියා නටරාජන් මහතා, යාපනය ආරක්ෂක සේනා ආඥාපති, යාපනයෙහි ඉන්දීය කවුන්සිල් ජෙනරාල් කාර්යාලයේ නිලධාරීන් සහ යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන නිලධාරීන් රැසක් සහභාගි වූහ.
latest Running
|
Nike