Header

Sri Lanka Army

Defender of the Nation

17th August 2016 15:33:32 Hours

යුද හමුදාපතිට සේවා දිගුවක්

සන්නද්ධ හමුදාවන්හි සේනාවිධායක ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත තවත් එක් වසරක සේවා දිගුවක් ලබා දී ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර විසින් සනාථ කරන ලදි.bridgemedia | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5