Header

Sri Lanka Army

Defender of the Nation

12th August 2016 19:25:58 Hours

ජ්‍යෙෂ්ඨ කොනොනින් සඳහා වැඩමුළුවක් වන්නිහිදී

වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් එහි සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් වෙනුවෙන් නායකත්වය සංවර්ධන වැඩමුළුවක් අගෝස්තු මස 8 සිට 10 දක්වා දෙදිනක් පූරාවට එම මුලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදි. එම වැඩමුළුව සඳහා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 43 දෙනෙක් සහභාගි විය. මෙහි සහතික පත් බෙදාදීමේ උත්සවය වන්නි ආරක්ෂක සේනා කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් ඩි.බි.සි. ජයසිංහගේ ප්‍රදානත්වයෙන් බදාදා (10) දින පැවැත්විය. මෙම වැඩමුළුවේ දී නායකත්වය, ආචාරවිධි මෙන්ම සාමුහිකත්වය ගොඩනැගිමේ අභ්‍යාස ද පිළිබඳව සිද්ධාන්ත සහ ප්‍රයෝගික දැනුම ද ලබාදෙන ලදි.Sports brands | Nike