Header

Sri Lanka Army

Defender of the Nation

12th August 2016 18:16:55 Hours

‘දළදා’ පෙරහැරේ කටයුතු සඳහා 11 වන සේනාංක භටපිරිස්හි සහය

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත මහනුවර පිහිටි 11 වන සේනාංක භටපිරිස් විසින් මෙවර දළදා පෙරහැරේ කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා සහය දක්වනු ලැබේ. මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් මත 11 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් ඒ සඳහා අවශ්‍ය භට පිරිස්හි සහය ලබාදෙන ලදි. ඒ අනුව බදාදා (10) දින, 5 (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් පත්තිනි දේවාලයේ ඉල්ලීමකට අනුව ආහාර සැකසීම සහ ඇසුරුම් කිරීම සිදු කළ අතර, 2 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් කතරගම දේවාල පෙරෙහැරෙහි සම්ප්‍රදායිකි නර්තන ශිල්පීන් හට සහ ඒ සඳහා සහභාගි වූ අනෙකුත් අයවලුන් සඳහා ආහාර සැකසීම සහ ඇසුරුම් කිරීම සිදුකෙරිනි.Sport media | Nike