Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
12th August 2016 02:07:16 Hours
ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා ගුණානුස්මරණ දේශනය පැවැත්වේ
විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරාගේ ගුණානුස්මරණ උත්සවය සිව්වන වරටත්, ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා, ත්‍රිවිධ හමුදා සේවයේ නියුතු සහ විශ්‍රාමික නිලධාරීන් විශාල පිරිසකගේ මෙන්ම ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරාගේ පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් රත්මලාන, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දී බ්‍රහස්පතින්දා (11) දින පැවැත්විණි. විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමයේ ආරාධනයෙන් මෙහි සම්භාවනීය කථිකයෙකු වශයෙන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල සහභාගී වූ අතර, ජෙනරාල් ඩෙනිස් පෙරේරාගේ මතකයන් සිහිපත් කරමින් ‘නිලධාරීයෙකුගේ අවංක බව, වෘත්තීය හැකියාව සහ සාමූහිකත්වය’ තේමා කර ගනිමින් මෙම ගුණ සමරු දේශනය පවත්වන ලදි. එම ගුණානුස්මරණ දේශනයට ප්‍රථම විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමයේ සභාපති රියර් අද්මිරාල් (විශ්‍රාමික) එච්.එස්. රත්නකීර්ති විසින් ගුවන් හමුදාපති වෙත චාරිත්‍රානුකූලව ගුණානුස්මරණ පදක්කම ද පිරිනැමිම ද සිදුකෙරිනි. මෙහි විශේෂ ආරාධිතයෙකු වශයෙන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි විය. කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා 1977 – 1981 වර්ෂයන් හිදී යුද හමුදාපති වශයෙන් සේවය කර ඇති අතර, යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වශයෙන් කටයුතු කර ඇත. ඉන් අනතුරුව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කුලපති වශයෙන් පත්වීම් ලැබූ ඩෙනිස් පෙරේරා හට මව්බිම වෙනුවෙන් සිදුකළා වූ සේවය අගයමින් ලක් රජය විසින් 2000 වර්ෂයේ දී දේශමාන්‍ය යන ගෞරව නාමය පුද කරනු ලැබීය
Buy Sneakers
|
Air Jordan