Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
09th August 2016 19:39:42 Hours
යාපනය භට පිරිස් ‘නිරෝගීමත් ලෝකය තුළ යහපත් ජීවිතයක්’ පිළිබඳව දේශණයක
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් විසින් ‘හරිත දේශයක් තුළින් නිරෝගීමත් ලෝකය තුළ යහපත් ජීවිතයක් පිළිබඳව’ දේශණයක් සඳුදා (8) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී පවත්වනු ලැබීය. මෙහිදී භට පිරිස් සදාචාර විරෝධි ආහාර වෙළද දැන්වීම්, ඊ අංක, පිරිසර හිතකාමී සංරක්ෂණ ක්‍රම සහ පරිසරය ආරක්ෂා කර ගනිමින් නීරෝගීමත් ජීවන රටාවක් පවත්වාගෙන යාම පිළබඳව ද දැනුවත් කරනු ලැබීය. පරිසර හිතකාමී ස්වේච්ඡා සංවිධානයෙහි සභාපතිනි කාංචනා වීරකෝන මහත්මිය විසින් දේශණය පවත්වනු ලැබීය. එම අවස්ථාව සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරින් කොමිෂන් නොලත් නිලධාරීන් 120 දෙනෙකු සහ සිවිල් සේවකයින් 28 දෙනෙකු සහභාගි වූහ.
Best Nike Sneakers
|
youth nike kd low tops orange , Nike Air Max , Iicf