Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
09th August 2016 19:35:18 Hours
‘යූත් යාත්‍රා – 2016’ සඳහා යුද හමුදාවේ සහය
පරිසර හිතකාමී ස්වේච්ඡා සංවිධානයෙහි 15 වන සංවත්සරය නිමිත්තෙන් ඉරිදා (7) දින යාපනය, මාතර සහ මහනුවර යන ප්‍රදේශයන් ආවරණය වන පරිදි සංවිධානය කරනු ලැබූ ‘යූත් යාත්‍රා – 2016’ සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් විසින් සහයෝගය ලබා දී ඇත. මෙහි පළමු අධියර සඳහා පරිසර හිතකාමී ස්වේච්ඡා සංවිධානයෙහි සාමාජිකයින් 25 දෙනෙකු සමගින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් සහභාගි වූ අතර, මයිලඩි සිට පේදුරු තුඩුව දක්වා ගමන් කළ එය යාල් යාත්‍රා -2016 ලෙස හදුන්වනු ලැබීය. මෙම වැඩසටහන අතරතුරදී සහභාගීවූවන් බයිසිකල් පදිමින් ගමන් කළ අතර, එය ඉතාමත්ම පරිසර හිතකාමී වාහනය ලෙස ජනතාව දැනුවත් කරන ලදී. මෙහිදී යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ අධීක්ෂණය යටතේ 55 වන සේනාංක භට පිරිස් විසින් මෙම පාගමන සඳහා සහභාගි වූවන් හට ආහාරපාන ආදිය ලබා දෙන ලදී. මෙම අවස්ථාව සඳහා පරිසර හිතකාමී ස්වේච්ඡා සංවිධානයෙහි සභාපති කාංචනා වීරකෝන් මහත්මිය ඇතුළු යුද හමුදා භට පිරිස් 15 දෙනෙකු සහභාගි විය.
Sports brands
|
Yeezy Boost 350 Trainers