Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
08th August 2016 20:13:40 Hours
සංඥා පාසල සඳහා ස්වයං පුහුණු විද්‍යාගාරයක්
මහනුවර පිහිටි සංඥා පාසලෙහි දීර්ඝ කාලීනව අඩු පාඩුවක්ව පැවති ස්වයං පුහුණු විද්‍යාගාරය එම පාසල් පරිශ්‍රයේ දී විවෘත කරන ලදී. එමගින් සංඥා නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ වෘත්තීය පුහුණු හැකියාවන් වර්ධනය කර ගැනීමට අවස්ථාව හිමි වේ. සංඥා පුහුණු පාසලෙහි සේනාවිධායක කර්නල් සුදත් රත්නායකගේ ඇරයුමකට අනුව ප්‍රධාන සංඥා නිලධාරී, අධ්‍යක්ෂ ජෙනරාල් පර්යේෂණ හා පුහුණු මෙන්ම ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේ.ආර්.පී රෝවෙල් විසින් සඳුදා (7) දින මෙම විද්‍යාගාරය විවෘත කරන ලදී. මෙම අවස්ථාවේදී එහි උපදේශකයින් විසින් මෙම විද්‍යාගාරයේ ඇති ස්වයං පුහුණු උපකරණ සම්බන්ධව ඉදිරිපත් කරන ලද කරුණුවලට සවන්දීමෙන් අනතුරුව සියලු නිළ තේ පැන් සංග්‍රහයට සහභාගිවීමට ප්‍රථම මේජර් ජෙනරාල් කේ.ආර්.පී රොවෙල් නිලධාරීන් සහ සෙසු නිලයින් අමතනු ලැබීය. මෙම පුහුණු පාසල මගින් වාර්ෂිකව විවිධ මට්ටමේ පුහුණු වැඩසටහන් සංඥා රෙජිමේන්තු සහ වෙනත් රෙජිමේන්තුවල භට පිරිස් සඳහා පවත්වනු ලබයි. ස්වයං පුහුණු ප්‍රදේශයේ දී ආරම්භ කරන ලද මෙම නව විද්‍යාගාරය මගින් සිසුන් හට අවශ්‍ය උපකරණ යෝදාගනිමින් ප්‍රායෝගික ස්වයං පුහුණු කටයුතු සම්බන්ධව පුළුල් නිදහසකින් යුතුව පුහුණු කටයුතුවල නිරතවීමට ද මෙහිදි අවස්ථාව උදා කර දී ඇත. එමඟින් දෛනික ලිපි හුවමාරු පද්ධතිය, සංඛ්‍යාත පරාසයන් පිළිබඳව, බැටරි ආරෝපනය, ජනක යන්ත්‍ර, රුහැන් ඇදීම සහ ඉලෙක්ට්‍රොනික යුද්ධ උපකරණ, මල්ටිමීඩියා, දුරකථන හුවමාරුව සහ පරිගණක ජාලකරණය ආදිය පිළිබඳව ඉගෙනීමට මඟපෙන්වීමක් සිදු කරනු ලැබේ. මෙම විද්‍යාගාරය තුල එක්වරකට සිසුන් 15 දෙනෙකු හට ඉගෙනීමට අවශ්‍ය පහසුකම් සලසා දී ඇත. නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
bridge media
|
Nike Dunk - Collection - Sb-roscoff