Header

Sri Lanka Army

Defender of the Nation

05th August 2016 13:02:11 Hours

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන තවත් පුහුණු දිනයක් පවත්වයි

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ මඟ පෙන්වීම යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන්හි රාජකාරී නියුතු නිලධාරීන්ගේ හමුදා දැනුම පුළුල් කිරීමේ අදිටනින් බදාදා (03) වන දින තවත් පුහුණු වැඩසටහනක් පවත්වනු ලැබීය. මෙම අවස්ථාව සඳහා මුලතිව් ආරක්ෂක සේනා කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් එච්.ජී.පී.එම් කාරියවසම් සහභාගි වූහ. එහිදී මේජර් බී.එම්.ආර් ෆර්ඩිනෑන්ඩස් සහ ලුතිතන් එල්.එම්.එම්.ඩී.ඩී වීරතුංග විසින් ‘ආරාධනා පත්‍ර සකසන ආකාරය’ සහ ‘නඩත්තු පටිපාටිය’ පිළිබඳව දේශණ සිදු කරනු ලැබීය. එමෙන්ම 7 වන ශ්‍රී ලංකා සේවා බලකායෙහි බලලත් නිලධාරී ඩබ්ලිව්.ඒ.සී.කේ විදානආරච්චි විසින් ‘ භාණ්ඩ සේවා සැපයුම් සහ හමුදා විනය’ පිළිබඳව දේශණය පවත්වනු ලැබීය.Buy Kicks | 【11月発売予定】シュプリーム × ナイキ エアフォース1 全3色 - スニーカーウォーズ