Header

Sri Lanka Army

Defender of the Nation

02nd August 2016 19:47:21 Hours

සරසවි සිසුන්ගේ වෙරළ පා ගමන සඳහා යුද හමුදා භටපිරිස් හි සහාය

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් ‘උතුරු තරණය’ තේමාව යටතේ බ්‍රහස්පතින්දා (28) දින පැවැත්වූ වෙරළ පා ගමන මුලතිව් ප්‍රදේශයට ලඟා වූ අවස්ථාවේදී ඒ සඳහා සහභාගීවුවන් වෙත මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිගේ අධික්ෂණය යටතේ එම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් ආහාරපාන ආදිය ලබාදෙන ලදි. උතුරු ප්‍රදේශය ආවරන වන පරිදි දෙසතියක් පුරා පැවති මෙම වෙරළ පා ගමන සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපිඨයේ සිසුන් දස දෙනෙකු සහභාගි වූහ. උතුරු පලාතේ වෙරළ ආශ්‍රිත ජන ජීවිතයෙහි ආර්ථික, සමාජීය සහ සංස්කෘතික පරිසරය අධ්‍යයනය කිරීමේ අරමුණින් යුතුව මෙම පා ගමන පැවැත්විය.Running Sneakers Store | Nike Air Max 270