Header

Sri Lanka Army

Defender of the Nation

02nd August 2016 12:56:37 Hours

බලඇණි පුහුණු පාසලේ තවත් කනිෂ්ඨ උපදේශක පාඨමාලවක් අවසන් වේ

අම්පාර බලඇණි පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ටී.එස් බන්සජයාගේ අධීක්ෂණය යටතේ පුහුණුව ලත් කනිෂ්ඨ උපදේශක පාඨමාලා අංක 83 (පිරිමි) සහ කනිෂ්ඨ උපදේශක පාඨමාලා අංක 33 (කාන්තා) හි පාඨමාලාලාභීන් එම පුහුණු පාසල් ක්‍රීඩාංගණයේ දී සඳුදා (1) දින විසිර යනු ලැබීය. එම පාඨමාලාවන් අප්‍රේල් මස 27 වන දින ආරම්භ විය. මෙවර පාඨමාලාවෙහි පිරිමි අංශයෙහි ප්‍රථම ස්ථානය ලාන්ස් කෝප්‍රල් එන්.ජී.යූ.කේ අනුරුද්ධ සහ කාන්තා අංශයෙහි ප්‍රථම ස්ථානය ලාන්ස් කෝප්‍රල් ඒ.ජී.සී කුමුදුනි විසින් හිමි කර ගන්නා ලදි. පිරිමි සිසුන් 127 ක් සහ කාන්තා සිසුවියන් 07 ක් ඇතුලු සිසුන් 134 දෙනෙකු මෙම පාඨමාලාව හදාරනු ලැබිය. නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.jordan release date | Women's Nike Superrep