Header

Sri Lanka Army

Defender of the Nation

08th July 2016 19:41:12 Hours

22 වන සේනාංක භට පිරිස් ලේ දන්දීමේ වැඩසටහනක

පර්යන්ත රෝහල්වල ඉල්ලීම මත නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ භට පිරිස් විසින් ජූනි 27 වන දින එම ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ පවත්වන ලද ලේ දන්දීමේ වැඩසටහනේ දී නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් 3 ක් සහ සෙසු නිලයින් 156 ක් ලේ දන්දීම සිදු කරන ලදි. මෙහි දී අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ලේ දන්දීම සඳහා ඉදිරිපත් විය.jordan Sneakers | Women's Nike Air Max 270 React trainers - Latest Releases , youth boys nike sunray sandals clearance outlet