Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
28th June 2016 18:08:30 Hours
සාලාව ප්‍රදේශයේ වගා බිම්හි ඉතිරි වී තිබෙන පතොරම් කොටස් යුද හමුදාව ඉවත් කරයි
කොස්ගම - සාලාව ප්‍රදේශයේ සිදු වූ පිපිරීමෙන් හානියට පත් ප්‍රදේශ අවට ගම්මානයන්හි ප්‍රතිසංස්කරණ සහ සහන සේවා කටයුතුවල නිරතව සිටින භට පිරිස් (28) උදෑසන අවට ප්‍රදේශයේ කුඹුරු, හේන් සහ වගා කරන ලද භූමි ප්‍රදේශවල විසිරී ඇති උණ්ඩ සහ අනෙකුත් පුපුරන ද්‍රව්‍ය කැබලි සෙවීමේ මෙහෙයුමේ අවසන් අධියර ආරම්භ කරන ලදී. බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනාල් සුදන්ත රණසිංහගේ මගපෙන්වීම යටතේ යුද හමුදා භට පිරිස් සියයක පමණ කණ්ඩායමක් විවිධ යන්ත්‍රෝපකරණ, ට්‍රැක්ටර් සහ බිම් හාරන උපකරණ යොදා ගනිමින් එම ප්‍රදේශයන්හි ඉතිරිව ඇති උණ්ඩ සහ අනෙකුත් පුපුරන ද්‍රව්‍ය සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කළ අතර ප්‍රදේශවාසීන්ගේ වගා කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා සෙබලුන් විසින් උණ්ඩ සහ අනෙකුත් පුපුරන ද්‍රව්‍ය කුඩා කැබැල්ලක් හෝ ඉතිරි නොවන ලෙස ප්‍රදේශය සුද්ද පවිත්‍රකිරීමට නියමිතය. මේ අතරතුර ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන භට පිරිස් විසින් හානියට පත් වු නිවාස 556 ක් නැවත යථාතත්වයට පත් කර ඇති අතර, (28) මධ්‍යහනය වන විට තවත් නිවාස 26 ක ප්‍රතිසංස්කරණ කටයුතු නැවත යථා තත්වයට පත් කර ඇත.
Sportswear free shipping
|
Nike, adidas, Converse & More