Header

Sri Lanka Army

Defender of the Nation

07th June 2016 11:37:22 Hours

නැගෙනහිර ආරක්ෂක සේනාවෙහි තවත් තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් ඇරඹේ

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීමේ අදිටනින් ආරම්භ කරනු ලැබූ දෙවන තොරතුරු තාක්ෂණ පාඨමාලාව මැයි මස (24) දින එම මූලස්ථානයේ දී ආරම්භ කරනු ලැබීය. එම පාඨමාලාවෙහි සමාරම්භක දේශණය බ්‍රිගේඩියර් ප්‍ර‍ධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ඩී.එම්.එස් දිසානායක විසින් සිදු කරනු ලැබීය. ඒ සඳහා දේශන සහය සහ මානව සම්පත් දායකත්වය“Orient Academy Limited” ආයතනය විසින් සිදු කර ඇත. එම පාඨමාලාව සඳහා නිලධාරීන් සහ සෙසු නිලයින් 40 දෙනෙකු සහභාගි වූහ.best shoes | Entrainement Nike