Header

Sri Lanka Army

Defender of the Nation

07th June 2016 11:30:49 Hours

ආපදා කළමනාකරණය පිළිබදව පාසල් සිසුන් දැනුවත් කරයි

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 112 බලසේනාවේ භට පිරිස් විසින් වැලිමඩ අඹගස්දූව ජනාධිපති විද්‍යාලීය සිසුන් සඳහා ආපදා කළමනාකරණය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් සිකුරාදා (3) දින ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම වැඩසටහන මඟින් හදිසි ආපදා අවස්ථාවක දී ගත යුතු ආරක්ෂක විධි විදාන විවිධ අදියරයන් යටතේ දැනුවත් කරනු ලැබීය. යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් දස දෙනෙකු වැලිමඩ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, පොලිසිය සහ ඌව පරණගම රෝහල එක්ව මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය. එම වැඩසටහන සඳහා විදුහල්පති, ආචාර්යමණ්ඩලය සමඟින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2900 දෙනෙකු සහභාගි වූහ.latest jordan Sneakers | シューズ