Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
04th June 2016 16:53:54 Hours
කලාඔය යුද හමුදා වෘත්තිය පුහුණු මධ්යළස්ථානය වෙතින් ගංවතුර සහනාධාර
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ 2010 ආදි ශිෂ්‍ය සංගමය ඔවුන්ගේ ශ්‍රී ලංකා ආපදා සහන වැඩසටහන යටතේ යුද හමුදා කොමිෂන් නොලත් නිලධාරී පුහුණු පාසල නමින් මීටපෙර හඳුන්වනු ලැබූ කලාඔය යුද හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් කලාඔය සහ ඒ අවට ප්‍රදේශවල ගංවතුරින් පීඩාවට පත් සිවිල් වැසියන් වෙනුවෙන් සහනාධාර සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය විශාල තොගයක් බෙදාදෙන ලදි. මෙම සංචාරක කණ්ඩායම ප්‍රථමයෙන් විපතටපත් ප්‍රදේශවලින් සිසුන් 102 ක් තොරාගත් අතර, ඔවුන් සඳහා පාසල් උපකරණ සහ අවශ්‍ය පොත්පත් ආදිය මැයි 29 වන දින බෙදාදීම සිදුකෙරිනි. තවද, එම කණ්ඩායම විසින් අවතැන් වූ පවුල් 150 ක් සඳහා ඔවුන් පුද්ගලිකව හමු වී වියළි සලාක, කිරිපිටි, ඇඳුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදාදෙන ලදි. මේ අතරම, ත්‍රිත්ව විද්‍යාලයේ 8 දෙනෙකුගෙන් සමන්විත ආදි ශිෂ්‍ය කණ්ඩායම නීලබැම්ම ප්‍රාථමික විද්‍යාලය සහ සාලියවැව ආදර්ශ විද්‍යාලය වෙත ප්‍රථමාධාර කට්ටල, ක්‍රීඩා භාණ්ඩ සහ වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදි. මීට පෙර කොමිෂන් නොලත් නිලධාරි පුහුණු පාසල ලෙස හැඳින් වූ එහි පුහුණුලාභීන් විසින් 2016 මැයි මස 15 වන දින සිට කලාඔය ප්‍රදේශයේ ගංවතුරින් විපතටපත් අයවලුන් සඳහා නොයෙක් ආකාරයෙන් උදව් උපකාර කළ අතරම, බරපතල ලෙස හානි සිදු වූ කාලය තුළ පවුල් ගණනාවක් ආරක්ෂාකාරීව ඉවත්කර ගැනීමට ද ඔවුන් සමත්විය.
Running sports
|
Nike