Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
17th May 2016 16:45:28 Hours
යුද හමුදා භට පිරිස් විසින් නායයෑමේ තර්ජනයට ලක් වූ සිවිල් වැසියන් ආරක්ෂිත ස්ථානවලට යොමු කෙරේ
දිස්ත්‍රික් ලේකම්වරයාගේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ අනෙකුත් ආයතනයන්හි උපදෙස් මත අධික වර්ෂාව හේතුවෙන් නායයෑමේ තර්ජනයට ලක්ව සිටින නාවලපිටිය, බෝහිල්වත්ත ප්‍රදේශයේ පවුල් 14 කට වැඩි පිරිසක් සඳුදා (16) දින පස්වරුවේ 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකා සෙබලුන් විසින් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යනු ලැබූ අතර, එහි දී සෙබලුන් විසින් එම පිරිස් වෙත වෛද්‍ය සහ අනෙකුත් පහසුකම් ද ලබා දෙනු ලැබීය. මේ අතරතුර පසුගිය පැය 24 තුල නායයෑම් හා පස්කඳු කඩා වැටීම් නිසා අවතැන් වූ සිවිල් වැසියන් 90 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අඹගමුව ලෙඩ්බෘෘක් සංවර්ධන මධ්‍යස්ථානයේ හා පුස්තකාල ගොඩනැගිල්ලේ රැඳී සිටින අතර, ඔවුන් වෙත පිසූ ආහාර, වෛද්‍ය පහසුකම් හා අනෙකුත් අවශ්‍යතා ලබාදීමට මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු භට පිරිස් විසින් කටයුතු කොට ඇත. තව ද ඉරිදා (15) දින පස්වරුවේ කොත්මලේ - මාස්වෙල මාර්ගයේ රථවාහන ධාවනයට බාධා ඇති කරමින් ඇදවැටී තිබූ විශාල ගසක් කපා ඉවත් කොට යළි මාර්ගය විවර කරදීමට 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු භට පිරිස් ක්‍රියා කොට ඇත.
Running sport media
|
jordan Release Dates