Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
13th May 2016 19:07:43 Hours
කිළිනොච්චි රණවිරු ස්මාරකය සඳහා පුෂ්පෝපහාර
රණවිරු සැමරුම් උළෙලට සමගාමීව කිළිනොච්චි කොකාවිල් රණවිරු ස්මාරකය අභියස දී අඟහරුවාදා (10) දින පැවැත් වූ උපහාර උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පලාත් ආණ්ඩුකාර ගරු රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමා සහභාගි විය. එහි දී උතුරු පලාත් සභා ප්‍රධාන සහකාර ලෙකම් සරස්වති මොහනාදන් මහත්මිය සහ කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගැනීමෙන් අනතුරුව දේශය වෙනුවෙන් දිවි පිදූ අභීත රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක පමණ නිහඬතාවයකින් පසු උපහාර උළලේ වැඩකටයුතු ආරම්භ විය. ඉන් පසු ආගමික වතාවත් ඉටු කරමින් දිවි පිදූ රණවිරුවන්ට පිං පැමිණ වූ අතර, එම අවස්ථාවට සහභාගිවුවන් රණවිරු ස්මාරකය අභියස මල් කළඹ තැන්පත් කරමින් ඊට උප හාර දැක්වීය. උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, උතුරු නාවික පෙදෙසෙහි ආඥාපති, රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂක, 55 සහ 64 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, නාවික සහ ගුවන් හමුදා නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙයට සමගාමීව කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කිළිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 30 දෙනෙකු සඳහා පොත් පාර්සල් බෙදා දෙනු ලැබීය. මෙහි දී ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් දේශයේ දීර්ඝකාලීන සාමය උදෙසා රණවිරුවන් කළ සේවය අගයමින් එම අවස්ථාව අමතනු ලැබීය.
Nike shoes
|
Nike Shoes