Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
08th May 2016 14:14:01 Hours
යුද හමුදා මුෂ්ඨි ප්‍රහාර ශුරයින් වෙත යුද හමුදාපතිගේ සුභපැතුම්
කොළඹ ටොරින්ටන් ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාංගනයේ දී මාර්තු මස 16 සිට 20 දක්වා පැවති 2015 - ජාතික මුෂ්ඨි ප්‍රහාර තරඟාවලියේ දී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් හිමිකර ගනිමින් වසර 06 කට පසු සමස්ථ ශුරතාවය දිනාගැනීමට සමත් වූ ශ්‍රී ලංකා යුද හමුදා මුෂ්ඨි ප්‍රහාර කණ්ඩායම පසුගිය දා යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය. යුද හමුදා මුෂ්ඨි ප්‍රහාරක කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් ජී.ආර්.එච්. ඩයස් ප්‍රමුඛ යුද හමුදා මුෂ්ඨි ප්‍රහාරක කණ්ඩායම හමු වූ යුද හමුදාපතිතුමා, එම තරඟාවලියේ දී ප්‍රධාන පෙළේ මුෂ්ඨී ප්‍රහාරකයන් 150 කට වැඩි පිරිසක් පාරජයට පත් කරමින් ලබාගත් ජයග්‍රහණ වෙනුවෙන් ඔවුන් වෙත සිය සුභපැතුම් එක්කළහ. යුද හමුදාපති සහ ඔවුන් අතර බදාදා දින පැවති මෙම හමුවේ දී ඔවුන්ගේ ඉදිරි ක්‍රීඩා කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය ඉදිරියේදීත් ලබාදෙන බවට මෙහිදි සහතික විය. එම තරඟාවලියේ දී යුද හමුදා පිරිමි මුෂ්ඨි ප්‍රහාර කණ්ඩායම බර පංති 05 ක් සඳහා ශුරතාවය ද, බර පංති 04 ක් සඳහා අනුශුරතාවය ද, ලෝකඩ පදක්කම් 07 ක් ද හිමි කර ගනිමින් සිය විශිෂ්ඨ දක්ෂතා පෙන්නුම් කළහ. තවද, ‘වසරේ සාර්ථකම මුෂ්ඨි ප්‍රහාර කණ්ඩායම’ ලෙස යුද හමුදා මුෂ්ඨි ප්‍රහාර කණ්ඩායම එහිදි අභිෂේක ලැබිය. එමෙන්ම, බර පංති 04 ක් සඳහා කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 06 ක් ඉදිරිපත් වූ අතර, බර පංති 02 ක් සඳහා අනුශුරතාවය දිනා ගැනීමට ද එම ක්‍රීඩිකාවන් එහිදි සමත් විය. මෙම මුෂ්ඨි ප්‍රහාර තරඟාවලිය ශ්‍රී ලංකා ආධුනික මුෂ්ඨි ප්‍රහාර සංගමය විසින් සංවිධානය කළ අතර, ඒ සඳහා ක්‍රීඩා සමාජ 16 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 156 දෙනෙක් සහභාගි වි සිටියහ.
best Running shoes
|
Men Nike Footwear