Header

Sri Lanka Army

Defender of the Nation

07th May 2016 11:54:00 Hours

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍ර‍ධානීගේ සහභාගීත්වයෙන් බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන පාලන පරීක්ෂාව සිදු කෙරේ

බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන වාර්ෂික පාලන පරීක්ෂාව බදාදා (4) දින පවත්වනු ලැබීය. බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් එම අවස්ථාව සඳහා සහභාගි වූ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍ර‍ධානී මේජර් ජෙනරාල් ඒ.කේ.එස් පෙරේරා පිළිගනු ලැබීය. එම පාලන පරීක්ෂාව සඳහා බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලුම සේනාංක, බලසේනා සහ ඒකක සහභාගි වූහ.Sportswear Design | Sneakers