Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
02nd April 2016 16:45:43 Hours
ආබාධිත රණවිරුවන් වෙත ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයන්හි සහාය
ඕස්ට්‍රේලියාවේ ‘ලෝක ප්‍රජා සේවා සත්කාරක අත්දීමේ ව්‍යාපෘතියේ’ නියෝජිතයින් 18 දෙනෙකු සුභසාධක වැඩසටහන් රැසක් රැගෙන සිකුරාදා (1) දින දේශය වෙනුවෙන් අභීතව සටන් වැද රණක්ෂිතයට පත් වූ රණවිරුවන් නේවාසිකව ප්‍රතිකාර ලබන රාගම රණවිරු සෙවනෙහි සංචාරයක නිරත විය. පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉල්ලීමකට අනුව ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයන් විසින් රණක්ෂිතයට පත් වූ විරුවන් 99 දෙනෙකු වෙත කෘත්‍රිම අත් පා 108 ක් මෙහි පැවති චාම් උත්සවයේ දී ප්‍රදානය කරනු ලැබීය. මෙම ව්‍යාපෘතියෙහි සම්බන්ධීකරණ කටයුතු මේජර් ජෙනරාල් සුසිල් චන්ද්‍රපාල (විශ්‍රාමික) සමගින් පුනරුත්ථාපන අධ්‍යක්ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් එස්.කේ තිරුනාකරසු සහ රාගම රණවිරු සෙවනෙහි සේනාවිධායක බ්‍රිගේඩියර් එච්. කුලතුංග විසින් සිදු කරනු ලැබීය. එම අවස්ථාවේ දී ‘ලෝක ප්‍රජා සේවා සත්කාරක අත්දීමේ ව්‍යාපෘතියේ’ කළමනාකාර ටෙරී ඩැලේ මහතා රණවිරු සෙවනෙහි රණක්ෂිතයට පත් වූ රණවිරුවන් සමඟ අදහස් කිහිපයක් ද හුවමාරු කරගනු ලැබීය. ඉදිරියේ දී අඛණ්ඩව මෙම විරුවන්ට ඔවුන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් උපකාර කිරීමට ඉදිරිපත් වන බව ද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය. මෙම අවස්ථාව සඳහා මේජර් ජෙනරාල් සුසිල් චන්ද්‍රපාල (විශ්‍රාමික), පුනරුත්ථාපන අධ්‍යක්ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් එස්.කේ තිරුනාකරසු සහ රාගම රණවිරු සෙවනෙහි සේනාවිධායක බ්‍රිගේඩියර් එච් කුලතුංග සමගින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද සහභාගි වූහ.
Nike air jordan Sneakers
|
UOMO, SCARPE