Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
31st March 2016 18:27:36 Hours
කිඹුල් තර්ජන මැද නිල්වලා ගඟට මුහුදු ජලය මිශ්‍රවීම වළකාලීම සඳහා බටහිර සෙබලුන් වැලි බැම්මක් ඉදිකරයි
ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයට අයත් 3 (සෙව්) ගැමුණු හේවා බලකායේ භට පිරිස් විසින් සිය තාක්ෂණික ඥාණය උපයෝගි කර ගනිමින් නිල්වලා ගඟට මුහුදු ජලය මිශ්‍රවීම වැළැක්වීම සඳහා වැලි බැම්මක් ඉදිකරන ලදි. අඛණ්ඩව මාර්තු මස 23 සිට 27 දක්වා දින 4 ක් පුරාවට පැවති මෙම ව්‍යාපෘතිය සඳහා 3 (සෙව්) ගැමුණු හේවා බලකා සෙබලුන් 100 දෙනෙකු පමණ සහභාගි විය. තවද, නිල්වලා ගගෙන් පෝෂණය වන පවුල් සංඛ්‍යාව ආසන්න වශයෙන් 72000 ක් පමණ වේ. මේ වන විට ඒකක 1200 දක්වා ජලයේ ලවණතාවය අඩු වී ඇති බව ද ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ නිලධාරීන් තහවුරු කරන ලදි. සාමාන්‍යයෙන් ජලය භාවිතය සඳහා එහි ලවණ ඒකක 900 ක් හෝ ඊට අඩු විය යුතු වන නමුත් පසුගිය දිනවල දී ජලය ලවණතාවය ඒකක 2000 කට ළඟා වී තිබුණි. බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ සහයෝගය ද ඇතිව ඒ සඳහා වැලි කොට්ට 10,000 ක් පමණ උපයෝගි කරගනිමින් ගඟ මැදින් බැම්මක් ඉදිකර ඇති අතර, ආපදා කළමණාකරන ඒකකය විසින් කිඹුලන් පලවා හරිමින් අදාල බැම්ම ඉදිකරන ප්‍රදේශයේ ආරක්ෂාව සහතික කරන ලදි. බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ජේ. තන්තිරිවත්ත ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පසුගිය සිකුරාදා (25) දින මෙම ව්‍යාපෘතියේ කටයුතු නිරික්ෂණය සඳහා සහභාගි විය.
jordan release date
|
Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos