Header

Sri Lanka Army

Defender of the Nation

23rd March 2016 17:19:17 Hours

සෙබලුන්ගේ ආධාරයෙන් ලැව් ගින්න මැඩපවත්වයි

යුද හමුදා නිලධාරියෙක් සහ සෙසු නිලයින් 25 දෙනෙකුගේ මැදිහත්වීමෙන් හදිසියේ ඇති වූ ගින්න මැඩපවත්වා ඇත. මහනුවර හන්තාන කඳුවැටියෙහි සඳුදා (21) දින හදිසියෙහි ඇති වූ එම ගින්න මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 11 වන සේනාංකය යටතේ ඇති 111 බලසේනාවෙහි 2 වන (ස්වේච්ඡා) සිංහ රෙජිමේන්තු සෙබලුන් විසින් මෙසේ මැඩපවත්වා ඇත. Adidas footwear | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals