Header

Sri Lanka Army

Defender of the Nation

08th February 2016 19:54:51 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන්ගෙන් ප්‍ර‍ජා ව්‍යාපෘතියක්

මධ්‍යම ආරක්ෂක සේනා මූළස්ථානය යටතේ ස්ථාපිත 112 බලසේනාවෙහි 22 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන් විසින් සෙනසුරාදා (30) දින අඹගමුව පොල්පිටිය සමනල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේ ශ්‍ර‍මදාන වැඩසටහනක් පවත්වා ඇත. ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ කළ ඉල්ලීමට අනුව එම ඒකකයේ අණදෙන නිලධාරිගේ අධීක්ෂණයෙන් යුතුව ශ්‍ර‍මදාන කඳවුර පවත්වනු ලැබීය. Running sports | Women's Sneakers