Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
06th February 2016 21:35:47 Hours
ගෘහස්ථ ඔරු පැදිමේ තරඟාවලියේ ශුරතාවය යුද හමුදා පොලිස් හේවා බලකායට සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල කාන්තා කණ්ඩායමට හිමි වේ
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාපිටියේ දී ජනවාරි 28 සිට 30 දක්වා පැවති අන්තර් රෙජිමේන්තු ගෘහස්ථා ඔරු පැදිමේ තරඟාවලියේ පිරිමි අංශයේ සහ කාන්ත අංශයේ ශුරතාවය පිළිවෙලින් ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකා ඔරු පැදිමේ කණ්ඩායම සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කාන්තා ඔරු පැදිමේ කණ්ඩායම හිමි කර ගන්නා ලදි. මෙහි සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදා ඔරු පැදිමේ සංගමයේ සභාපති බ්‍රිගේඩියර් ඒ.එල්.ඩි.එම්. ගුණසේකර ද, සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පිරිස් ද සහභාගි වූ අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුලු ආරාධිතයින් රැසක් මිට එක්ව සිටියහ. එහිදි ලකුණු 84 ක් ලබා ගනිමින් පිරිමි අංශයේ ශුරතාවය ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය හිමි කර ගත් අතර, සම අනුශුරතාවය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය සහ ශ්‍රී ලංකා සංඥා බලකාය හිමි කර ගන්නා ලදි. කාන්තා අංශයේ ශුරතාවය ලකුණු 96 ක් ලබා ගත් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල කාන්තා කණ්ඩායමට හිමි වූ අතර, අනුශුරතාව ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකා කාන්තා කණ්ඩායමට හිමි විය. තවද මෙහි පැවති ආබාධිත තරඟ ඉසව්වේ ශුරතාවය ගජබා රෙජිමේන්තුව හිමි කර ගත් අතර, අනුශුරතාව විශේෂ බලකායට හිමි විය. එමෙන්ම, විවෘත පිරිමි අභියෝගතා ඉසව්වේ ශුරතාවය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායත්, අනුශුරතාවය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවත් දිනා ගන්නා ලද අතර, විවෘත කාන්තා අභියෝගතා ඉසව්වේ ශුරතාවය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල කණ්ඩායමත්, අනුශුරතාවය ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකා කණ්ඩායමත් දිනා ගන්නා ලදි. මෙම තරඟාවලිය සඳහා යුද හමුදාවේ සියලු රෙජිමේන්තු නියෝජනය කරමින් සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල කණ්ඩායම ඇතුලත්ව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 කට වැඩි පිරිසක් සහභාගි වූහ.
latest Nike Sneakers
|
Nike React Element 87