Header

Sri Lanka Army

Defender of the Nation

02nd February 2016 15:22:15 Hours

යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඉන්දියානු තරඟ සංචාරය සඳහා තේරිපත් වේ

ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු පෙබරවාරි මස 12 සිට 27 දින දක්වා පැවැත්වෙන ඉන්දියානු තරඟ සංචාරය සඳහා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් සහභාගිවීමට සුදුසුකම් ලබා ඇත. මෙහි දි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ 03ක් සහ විස්සයි විස්ස ක්‍රිකට් තරඟා 3 කට සහභාගිවීමට නියමිතය. කාන්තා සෙබල ඩී.එම්.එස්.එම් කුමාරි (2 ශ්‍රීලයුකාබ), කාන්තා සෙබල එන්.එන්.ඩී සිල්වා (4 ශ්‍රීලයුකාබ), කාන්තා සෙබල ඩබ්.ජි.ඒ.කේ. කුලසූරිය (5 ශ්‍රීලයුකාබ) සහ කාන්තා සෙබල එම්.ඩි.එන්. හංසිකා (2 ශ්‍රීලයුකාබ) මෙසේ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතය. latest Running | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ