Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
01st February 2016 20:54:08 Hours
23 වන සේනාංකය සුබ සාධක ව්යාපෘති රැසක
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 23 වන සේනාංකයෙහි සෙබලුන් විසින් එම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ මග පෙන්වීම යටතේ 23 වන සේනාංකය යටතේ ඇති වැලිකන්ද ප්රදේශයේ සිවිල් වැසියන් සඳහා වෛද්ය සායනයක් ජනවාරි 24 දින වැලිකන්ද මහා විද්යාලීය ක්රීඩාංගණයේ දී පවත්වනු ලැබීය. එහිදි “සුසරණ” ලංකා සමාජ සංවර්ධන පදනමේ සංවිධාන ශක්තියෙන් විශේෂඥ වෛද්යවරුන්ගේ සහභාගිත්වයෙන් මෙම වෛද්ය සායනය පවත්වනු ලැබීය. මේජර් ජෙනරාල් හෙට්ටිආරච්චි විසින් වැලිකන්ද මහා විද්යාලයේ පාසල් ළමුන් සිය දෙනෙකු සදහා පාසල් උපකරණ බෙදා දුන් අතර, තෝරාගත් පෙර පාසල් 2 ක ළමුන් සදහා පාසල් උපකරණ බෙදා දෙනු ලැබීය. එමෙන්ම විහාරස්ථාන පහකට වතුර ටැංකි, කබඩ්, වියලි ආහාර පාර්සල් සහ මදුරු දැල් ආදිය ලබා දුන් අතර, මීට අමතරව එම ප්රදේශයේ සිවිල් වැසියන් 50 දෙනෙකු සඳහා වියලි ආහාර පාර්සල් බෙදා දෙනු ලැබීය. මෙම අවස්ථාව සඳහා මේජර් ජෙනරාල් හෙට්ටිආරච්චි, නිළධාරීන් සෙසු නිළයින් සහ වැලිකන්ද ප්රදේශයේ සිවිල් වැසියන් ද එක් විය. මෙම වෛද්ය සායනය සදහා සිවිල් වැසියන් 2000 කට අධික පිරිසක් වෛද්ය ප්රතිකාර ලබා ගැනීම සඳහා සහභාගි වූ අතර, හෘද රෝග, ළමා සායන, ශල්ය වෛද්ය සායන, ප්රසව හා නාරී වෛද්ය සායන, විකලාංග සායන, චර්ම රෝග සම්බන්ධ සායන, අක්ෂි , දන්ත හා උගුර, කණ, නාසය සම්බන්ද සායන ද පවත්වනු ලැබීය.
Asics footwear
|
Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News