Header

Sri Lanka Army

Defender of the Nation

01st February 2016 20:49:50 Hours

23 වන සේනාංක සෙබලුන් ජෛව විවිධත්වය පිළිබඳ දැනුවත් කරයි

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසු නිලයින් සඳහා එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩි.ඩි.යු.කේ. හෙට්ටිආරච්චිගේ උපදෙස් අනුව ‘ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සහ පරිසර හිතකාමි භු අලංකරණය’ පිළිබඳ විශේෂ දේශනයක් පසුගිය අඟහරුවාදා (26) දින සේනාංක මුලස්ථාන පරිශ්‍ර‍යේ දී පවත්වන ලදි. පේරාදෙණිය උද්භිත උද්‍යානයේ ප්‍ර‍වීණ දේශකයින් වන චමින්ද රත්නායක මහතා සහ සුසිල් ගමගේ මහතා විසින් මෙම දේශන මෙහෙයවිය. මේ සඳහා යුද හමුදා සාමාජිකයින් 200 දෙනෙකු සහභාගි විය.Adidas shoes | Converse Chuck Taylor All Star Translucent - Women Shoes - 165609C