Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
15th January 2016 14:42:16 Hours
භට කාර්ය සම්පාදක අණසක මුලස්ථානය 36 වන සංවත්සරය සමරයි
භට කාර්ය සම්පාදක අණසක මුලස්ථානයේ 36 වන සංවත්සරය වෙනුවෙන් එම මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් කේ.ඩබ්. එඩිමා සහ බ්‍රිගේඩියර් (භකාස) බ්‍රිගේඩියර් ඩි.සී.ජේ.ඩබ්. ජයසේකරගේ මගපෙන්වීම යටතේ ජනවාරි 01 සහ 02 යන දිනයන්හි වැඩසටහන් කිහිපයක් කොස්ගම එම මූලස්ථානයේ දී සංවිධානය කරන ලදි. මෙම වැඩසටහන යටතේ පළමු අදියර ලෙස මේජර් ජෙනරාල් එඩිමා වෙත සම්මාන මුරයක් පිරිනැමිම සිදු කෙරිනි. ඉන් පසු නව වසරේ පළමු වැඩ කරන දිනයේ දී ජාතික ධජය එසවීම, යුද හමුදාපතිතුමාගේ නව අවුරුදු පණිවිඩය කියවීම සහ සෙබලුන් ඇමතීම සිදුවිය. එසේම මූලස්ථානය පරිශ්‍රයේ දී පැළයක් ද රෝපණය කිරීම ද සිදු කරන ලදී. තවද එදිනම මේජර් ජෙනරාල් එඩිමා විසින් ප්‍රතිසංස්කරණය කරන ලද සෙසු නිල භට නිවාසය ද විවෘත කරන ලදි. එසේම සංවත්සර වැඩසටහන වෙනුවෙන් බොරලුගොඩ විහාරයේ දී දානමය පිංකමක් පැවැත් වූ අතර, අලුත් අම්බලම ළමා නිවාසයේ නේවාසික දරුවන් වෙත දිවා ආහාරය ද ලබාදීමට කටයුතු කලහ. අවසානයේ මෙම පාසල් මූලස්ථාන පරිශ්‍රයේ දී පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනයක් ද පැවැත්විනි. මෙම සංවත්සර වැඩසටහන වර්ණවත් කරමින් ජනවාරි 02 වන දින සියලු නිලයින් සඳහා දිවා භෝජන සංග්‍රාහයක් ද සංගීත සැදැවක් ද පැවැත්විය. මේ සඳහා භට කාර්ය සම්පාදක මූලස්ථානයේ නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ.
bridgemedia
|
Jordan Ανδρικά • Summer SALE έως -50%