Header

Sri Lanka Army

Defender of the Nation

15th January 2016 14:30:54 Hours

බ්‍රිගේඩියර් කේ. පියසෝම (විශ්‍රාමික) අභාවප්‍රාප්ත වේ

වසර 28 ක අගනා වෘත්තීය හමුදා දිවියකට හිමිකම් කියූ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන බ්‍රිගේඩියර් කේ. පියසෝම (විශ්‍රාමික) බදාදා (13) දින අභාවප්‍රාප්ත වු අතර, මිය යන විට ඔහුගේ වයස අවුරුදු 72 කි. මහජන ගෞරවය පිණිස දේහය මේ වන විට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කොට ඇති අතර, අවසන් කටයුතු සෙනසුරාදා (16) පස්වරු 4.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී පූර්ණ හමුදා ගෞරව සහිතව සිදු කිරීමට නියමිතය.Sportswear free shipping | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth